Beej se bajar tak
 खोजें
Deepak Kumar Gupta

Deepak Kumar Gupta

3 October 2021
දියර පොහොර | පත්‍ර පෝෂක සෑදීම | how to make your own plants foliar fertilizer application කාබනික දියර පොහොර පසට මෙන්ම පත්‍ර වලින් උරා ගැනීමට පත්‍ර මතට ද යෙදිය හැක නමුත් නිවසේ දී සාදා ගන්නා කාබනික පොහොර වල සෘජුවම පත්‍ර මතට යෙදූවිට උරා ගැනීමට හැකි වන පරිදි ශාකවලට ලබා ගැනීමට හැකි වන අයුරින් ඇති පෝෂක ප්‍රමාණය ඉතා අඩුය. එම නිසා පත්‍ර පෝෂකයක් සෑදීමේ අරමුණ වනුයේ සාදාගත් දියර පොහොර වලින් පොහොරවලින් ශාකයට ලබා ගත හැකි පෝෂක ප්‍රමාණය වැඩිකර එය පත්‍ර මගින් ශාකයට උරා ගැනීමට සැලැස්වීමයි මේ එය පිළිබඳ විස්තර කරන වීඩියෝවකි . දියර පොහොර සෑදීම: https://youtu.be/5WSq1bvJqLU
like0लाइक
0कमेंट

कृषि विशेषज्ञ से मुफ़्त सलाह के लिए हमें कॉल करें

farmer-advisory

COPYRIGHT © DeHaat 2022

Privacy Policy

Terms & Condition

Contact Us

Know Your Soil

Soil Testing & Health Card

Health & Growth

Yield Forecast

Farm Intelligence

AI, ML & Analytics

Solution For Farmers

Agri solutions

Agri Input

Seed, Nutrition, Protection

Advisory

Helpline and Support

Agri Financing

Credit & Insurance

Solution For Micro-Entrepreneur

Agri solutions

Agri Output

Harvest & Market Access

Solution For Institutional-Buyers

Agri solutions

Be Social With Us:
LinkedIn
Twitter
Facebook